මී කඩන්න ගිය පිරිසකට වළස් ප්‍රහාරයක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
ත්‍රිකුණාමලය - ගෝමරන්කඩවල ප්‍රදේශයේ මී කැඩීමට කැඩීමට ගිය තුන්දෙනෙකුට වළසෙකු විසින් පහර දී තිබෙනවා.
මෙලෙස වළස් ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ ගෝමරන්කඩවල - අඩම්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙක් ය.
මේ වනවිට ඔවුන් තිදෙනා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේවෙතත්,රෝහල් ආරංචි මාර්ග පැවසුවේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.