හාමුදුරුවන්ට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන් අය ගැන විශේෂ නියෝගයක්..!
Sri Lanka Police
Tiran Alles
Sri Lanka
By Sewvandhi
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඊට අදාළ පහරදීම සිදුකරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාටයි අමාත්‍යවරයා මෙම නියෝගය කර ඇත්තේ.