අද හිටියනම් ශලනිටත් වඩා ලොකු තැනක අද ඉන්න තිසුරි යුවනිකා..(PHOTOS)

By Sithumini Jan 23, 2025 10:29 AM GMT
Report

තිසුරි යුවනිකා කියලා කියන්නේ මේ වන විට හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය කාලෙකට පෙරපුංචි තිරයේ හිටපු ඉතාම දක්ෂ වගේම ජන්ස්ප්‍රියම නිළිය.

විශේෂයෙන්ම ඇය බොහෝ ටෙලිනාට්‍යවල නිරූපණය කළේම ප්‍රධාන චරිතය. ඇයගේ දක්ෂ රංගනය ගැමි චරිත කිහිපයක්ම ලස්සන කරන්න සමත් වුණා.

චිත්‍ර පටවලටත් රංගනයෙන් දායක වුණු තිසුරි එයාගේ ජීවිතේ ලස්සනම කාලේ රංගනයේ නිරත වෙන අතරම විවාහා වුණා. ඉතින් මේ විවාහය නිසාම රංගනයෙන් සමු අරගෙන වෙනත් රටක පදිංචියට ගිය නිසාම තිසුරි කාලෙක පටන් තිරයේ දක්නට ලැබෙන්නේ නැහැ.

කොහොම වුණත් ඇය හරිම ආදරණීය ජනප්‍රිය නිළියක්. අද හිටියනම් ඇය ශලනි තාරකා ටත් එහා ගිය රංගන හැකියාවක් පෙන්නුම් කරන බව බොහෝ දෙනාගේ අදහසයි.

GalleryGalleryGalleryGallery