හිතුවද එයාට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නවා කියලා. ප්‍රබල දේශපාලනඥයාගේ සුරූපි දියණිය.(PHOTOS)
By Sithumini
තිස්ස අත්තනායක කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මේ වන සමගි ජන බලවේගය නියෝජනය කරනවා.
කාලයක් පුරාවටම මෙරට ක්‍රියාකාරි දේශපාලනයේ නියැලිලා ඉන්න තිස්ස අත්තනායකව බොහෝ දෙනෙක් හදුනනවා. සෑම විටම දේශපාලනඥයන් ගැන කතා බහ කළත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැන බොහෝ දෙනෙක් කතා කරනවා අඩුයි.
ඒ නිසාම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ බොහෝ දේවල් හැමෝම
දන්නේ නැහැං
ඉතින් ඒ වගේ දෙයක් තමයි මේකත් තිස්ස අත්තනායකට මෙව්චර ලස්සන ලොකු දුවෙක් ඉන්නවා කියලා අපි කව්රුත් හිතුවේ නැහැ.


