සමගි ජන බලවේගයෙන් ජනපතිට ප්‍රබල අභියෝගයක්.. (VIDEO)
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
By krishani
අද (12) දින ජමගි ජන බලවේගය මාධ්‍ය හමුවක් තබමින් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය.
එහිදි එම සාකච්ඡාවට සහභාගී වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වත්මන් ජනාධිපතිවරයාට අභියෝගයක් කළේ ය.
එම අභියෝගය පහතින් නරඹන්න ,