"අද අපි දිනනවා.." - ප්‍රබලයෙක්ගෙන් ප්‍රකාශයක්..
Dullas Alahapperuma
Sajith Premadasa
Tissa Attanayake
By krishani
බිම් මට්ටමේ ජනතාවගේ හැගීම් ප්‍රකාශ කළ හැකි යෝජනාව තිබෙන්නේ තම පක්ෂයේ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ අද (20) දින උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ඒ මහතාගේ එම ප්‍රකාශය පහතින්,
"අද අපි දිනනවා. මේ වනවිට බහුතරය තිබෙනවා.ජනාධිපතිවරණයේ දී ලොකු වෙනසක් ජනතාව ඉල්ලනවා.ඒ වෙනස ඇති කළ හැක්කේ සජිත් - ඩලස් එකමුතුවෙන් පමණයි.පැහැදිලිවම පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |