ප්‍රියමාලි ශිරන්ති රාජපක්ෂට කෝල් කළ හේතුව හෙළිවෙයි..කෝටිපතියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Sri Lanka Police Sri Lanka Shiranthi Rajapaksa
By Aruna Oct 14, 2022 02:49 AM GMT
Report

තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් ඇමතුවේ තමන් ඉදිරිපිට දීම බව කෝටිපති ව්‍යාපාරිකයෙකු වන කමල් හසන් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ද තිළිණි ප‍්‍රියමාලි තමන්ගෙන් මුදල් ඇය විසින් ලබාගත් බවද හෙතෙම කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ, අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now