බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිගේ ජංගම දුරකනය ගැන තවත් තොරතුරු රැසක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබි සොයාගත් ජංගම දුරකනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇත.
රුපියල් පනස් දහසක් ලබා දෙන බවට පවසමින් ඇය සිර මැඳිරියේ සිටි කාන්තා රැඳවියෙකුගෙන් මෙම ජංගම දුරකතනය ලබාගෙන ඇති බවට දැනට සිදු කරන කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මේ වන විට මෙම ජංගම දුරකතනය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර අදාළ කාන්තා රැදවියාට මෙම ජංගම දුරකනය ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |