අවුරුදු 1700ක් පැරණි කුකුලු බිත්තරයක් හමු වෙයි..බිත්තරේ ඇතුලෙ තිබූ දෙයින් ලෝකයම පුදුම කරයි.(PHOTOS)
                                    
                    World
                
                                                
                    Egg
                
                                                
                    Technology
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇති බවයි පැවසෙන්නේ.
වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව කහ මදය සහ සුදු මදය ආරක්ෂා වී තිබෙන ලෝකයේ එකම බිත්තරය මෙය යැයි තමන් විශ්වාස කරන බවයි, ඔක්ස්ෆර්ඩ්හි පුරා විද්‍යාඥයකු වන එඩ්වඩ් බිඩුල්ෆ් මහතා අවධාරණය කළේ.

 
                                        
                                         
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    