මුළු රටම බලාසිටි සතුටුදායක ආරංචියක් ලැබෙයි...
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
IMF Sri Lanka
Economy of Sri Lanka
By Aruna
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ රැස්වූ බව සඳහන්.
එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි.
මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න පහත ලින්ක් එකට පිවිසෙන්න.
