රුපියල පහල බසින විට ඩොලරය තවත් ගණන් ඉස්සුවේ මෙහෙමයි..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
By krishani
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස අද (04) දිනයේ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක්ම වාර්තා කර තිබේ.
ඒ අනුව,
ලංකා බැංකුව - රු. 366.00
මහජන බැංකුව - රු. 359.99
සම්පත් බැංකුව - රු. 370.00
කොමර්ෂල් බැංකුව - රු. 370.00
NDB - රු. 370.00
අමානා බැංකුව - රු. 360.00 ක් ලෙස වාර්තා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |