කොටස් වෙළෙඳපොලේ සිදු වූ හදිසි වෙනස..
Sri Lanka
By krishani
කොළඹ කොටස් වෙළඳපොල පෙරේදා (05) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,333 යි දශම 37ක් ලෙස සටහන් විය.
එය පෙර දිනට සාපේක්ෂව ඒකක 104ක වර්ධනයක් වන අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 50යි දශම 48කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී දෛනික පිරිවැටුම රුපියල් බිලයන 3.7ක් ලෙස වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |