කොළඹ කොටස් වෙළඳපොලෙහි සිදු වූ හදිසි වෙනස..
Sri Lanka
By krishani
ඊයේ (29) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපොල ඉහළ යෑමක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව දිනය අවසානයේ ඒකක 53 යි දශම දෙකයි හයකින් ඉහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 7,365 යි දශම නවයයි දෙකක් ලෙස සටහන් විය.
එස්. ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 13 යි දශම 8 යි 4 ක ඉහළ යෑමක් පෙන්නුම් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |