වසර 140ක් පරණ කලිසමක් සියල්ලන් පුදුම කරමින් අලෙවි වූ මිල - ශ්‍රී ලංකා මුදලින් අදහාගත නොහැකි වටිනාකමක්...(PHOTOS)

United States of America Businessman
By Sewvandhi Oct 14, 2022 01:01 PM GMT
Report

නිව්මෙක්සිකෝවේ පැවති වෙන්දේසියකදී පුද්ගලයෙකු විසින් ජීන්ස් යුගලයක් සඳහා ඩොලර් 76,000 ක් ගෙවා ඇති බව වාර්තා වෙනවා.

කැ’ලිෆෝනියාවේ සැන්ඩියාගෝ හි 23හැවිරිදි පැරණි ඇඳුම් අලෙවිකරුවෙකු වන Kyl’e Ha’upert විසින් මෙම වෙන්දේසියෙදී මිලදී ගෙන ඇත්තේ 1880ගණන්වල භාවිතා කල ජී*න්ස් යුගලයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ජී*න්ස් යුගලයේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල්තුන්කෝටි විසිතුන් ලක්ෂතිස්අට දහසක් වෙනවා.

මෙම ලං_සුව මගින් වෙන්දේසි කල ජී*න්ස් යුගලය මෙතෙක් අලෙවි වූ මිල අධිකම එකක් වන අතර ගැ නුම්කරුගේ වාරිකය ඇතුළුව ජී*න්ස් සඳහා ගෙවන ලද මුළු මිල ඩොලර් 87,400ක් බවයි වාර්තා වෙන්නේ.

පු රාවිද්‍යාඥයෙකු වන මයිකල් හැ’රිස් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මීට වසර කිහිපයකට පෙර මෙම ජී*න්ස් යුගලය අතහැර දැමූ ඇමරිකානු බටහිර ප්‍රදේශයේ තිබී හමුවූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery