මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරයි.
Facebook
Parliament of Sri Lanka
Sri Lanka Politician
Tiran Alles
Sri Lanka Social Media
By Aruna
මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පාර්ලිමේන්තුව අද (03) රැස්වූ අවස්ථාවේදී ඔහු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන අයෙකුට සාධාරණය ඉටුකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුත්ත නිර්මාණය කිරීම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත මඟින් සිදුවන බවයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ.