රුසියානු ගුවන් යානා ගැටලුව ගැන අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
United Russia
Ranil Wickremesinghe
Prime minister
Sri Lanka
By krishani
රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය ගැන දෙරට අතර කිසිදු ගැටලුවක් හටගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ එය පුද්ගලික නීතිමය ගැටලුවක් වන බවත් ඒ ගැන අග්‍රාමාත්‍යවරයා විසින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා රුසියාවට දැනුම් දී ඇති බවත් ය.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වෙත ද දන්වා ඇත.