යකඩ මිල විශාල ගණනකින් පහත බසී.. රටටම සුබ පනිවුඩයක්..
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Economy of Sri Lanka
Businessman
By Aruna
වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා.
ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම බවයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ.
මේ අනුව පසුගිය කාලයේ යකඩ මිල අධික ලෙස ඉහළ යෑම නිසා රටේ විශාල පිරිසකගේ ප්‍රධානතම අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර ගැනීමට නොහැකිව දැඩි අර්බුධයකට මුහුණ දෙනු ලැබුවා.
ඒ අතර නිවාස සිහිනය බලාපොරොතුවෙන් සිටින විශාල පිරිසකගේ සිහිනයන් බොඳවී යන්නට වුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |