අද රාත්‍රියේ විශේෂම දෙයක් වෙයි.. එළියට ගියොත් වෙන්නේ මේකයි.. අනිවාර්යයෙන්ම බලන්න.

Latest Headlines
By Sithumi Dec 13, 2023 04:42 PM GMT
Report

Geminids උල්කාපාත වර්ෂාවේ උපරිමය අද රාත්‍රී ඔබට නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

අද රාත්‍රියේ විශේෂම දෙයක් වෙයි.. එළියට ගියොත් වෙන්නේ මේකයි.. අනිවාර්යයෙන්ම බලන්න. | The Peak Of The Geminids Meteor Shower

මෙය මිථුන රාශිය පසුබිම් කරගෙන ඇති වන අතර ඒ 3200 Phaethon කියන ග්‍රාහකය නිසයි.

හඳත් නැති නිසා (13 අමාවක) දීප්තියෙන් අඩු උල්කාපාත බලන්නත් ගොඩක් ලේසි බවයි වාර්තා වන්නේ.

අඳුරු පැයකට උල්කාපාත 140ක් වගේ බලන්න හැකියාව තිබෙනවා.

අද රාත්‍රියේ විශේෂම දෙයක් වෙයි.. එළියට ගියොත් වෙන්නේ මේකයි.. අනිවාර්යයෙන්ම බලන්න. | The Peak Of The Geminids Meteor Shower

රෑ 8ට වගේ ඊසාන දිශාවෙන් මිථුන රාශිය පායනව Castor කියන තරුව ආසන්නයෙන් තමයි විමෝචක ලක්ෂය පිහිටල තිබෙන්නේ.

ඊසාන ක්ෂිතිජය ආසන්නයෙන් බලන්න මේ තරුව හොයාගන්න පුලුවන්..