ශල්‍යකර්ම සියල්ල නවතී - එකම ශල්‍ය වෛද්‍යවරයා රට හැරයයි....
                                    
                    Ministry of Health Sri Lanka
                
                                                
                    Colombo Hospital
                
                                                
                    Colombo National Hospital
                
                                                
                    Hospitals in Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    රෝහලක සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා විදේශගත වීම හේතුවෙන් එම රෝහලේ සියලුම ශල්‍යකර්ම ඇනහිට තිබේ.
ඒ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයායි.
රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් ලිඛිතව දන්වා ඇති අතර ඒ පිළිබඳව මෙතෙක් පියවර ගෙන නැත.

මේ වන විට සැත්කම් 50ක් පමණ අත්හිටුවා ඇති අතර ශල්‍යකර්ම කළ යුතු රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිට්නවා.
ඉක්මනින්ම ශල්‍යකර්ම කල යුතු රෝගීන් පොළොන්නරු හා අවට රෝහල වෙත යොමු කළ ද එම රෝහල්වලද පවතින තදබදය මත රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටී.
මෙම තත්ත්වය බරපතළව සලකා පිලියම් යොදන ලෙස ද රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා ඇත.
 
                 
                 
                                             
        
     
     
     
     
    