රාජ්‍ය සේවකයින් පිරිසකට වැඩිකළ දීමනාව හදිසියේම අත්හිටුවයි.

Ministry of Health Sri Lanka Government Of Sri Lanka Dr. Asela Gunawardana
By Wayomi Jan 23, 2024 08:30 AM GMT
Report

ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනය විසින් මේ බව සඳහන් කරමින් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්, 


                                                     Sponsored By Sarrita Jewellery


රාජ්‍ය සේවකයින් පිරිසකට වැඩිකළ දීමනාව හදිසියේම අත්හිටුවයි. | The Increased Allowance Is Suspended

Gallery