ලොකු ළුණු ගැන රජය ගත් තීරණය..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 27, 2022 07:10 AM GMT
krishani

krishani

in ආහාර
Report

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය යටතේ ලොකුළුණු මිලට සහනයක් ලබාදීමේ අරමුණින් එහි වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට රජය තීරණය කර ඇත.

පසුගියදා රැස්වු ආහාර ප්‍රතිපත්ති කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇති ඇත.

අගොස්තු මාසයේ රුපියල් 175ක්ව පැවැති ආනයනික ලොකුළූණු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 328 දක්වා ඉහළ ගොස් ඇත.

එම හදිසි මිල ඉහළ යාමට හේතුව සැප්තැම්බර් මාසයේ සිදුවු විශේෂ වෙළෙඳ භාණ්ඩ අනුපාතයේ වැඩි වීම බැවින් එය අඩු කිරීමට තීරණය කර ඇත.

එමඟින් ලොකුළූණු මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join