ලක්ෂ 04ට ගිය මල් වට්ටිය..

Sri Lanka
By krishani Oct 11, 2022 04:27 AM GMT
Report

මල් වට්ටියක් රුපියල් හාර ලක්ෂ පන්දහසකට අලෙවි වූ පුවතක් අපට වාර්තා විය.

ඒ මාතලේ ලේනදෝ - කරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ආධාර පිණිස පැවැත්වූ මල් වට්ටි වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හාර ලක්ෂ පන්දහසකට අලෙවි වීය.

ඒ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටි අතර එම අවස්ථාවේ දී එම අදාළ මල්වට්ටිය වෙන්දේසි වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join