හැරගිය බිරිඳ ගෙන්වා ගන්න දරුවන් දෙදෙනාගේ ගෙලවැලලූ පියා

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 06, 2022 09:49 AM GMT
Report

තමා හැරගිය බිරිය ගෙන්වා ගැනීම සඳහා තම පස් හැවිරිදි හා දස හැවිරිදි දියණියන් දෙදෙනාට ගෙලවැල දැමූ බව කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බිරිය නිවස හැර යාම නිසා කුඩා දැරියන් දෙදෙන සමග තනිවී සිටින සැකකරු බිරිය ආපසු ගෙන්වා ගැනීම සඳහා අවස්ථා ගණනාවක් උත්සහ කර ඇතත් ඔහ්ගේ එම උත්සහයන් ව්‍යර්ථවී ඇතැයි පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now