සමනලයන් දිරාපත් වන ආහාර සහ මළකුණු වල වහන්නේ ඇයි?

By Wayomi Jul 27, 2022 05:12 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමනලයයි මලයි අතරේ තියෙන්නේ ආත්මීය බැඳීමක්. අපි හිතන් ඉන්නේ සමනලයා බොන්නේ මල් පැණි විතරයි කියලා නේද? හැබැයි ඔවුන් දිරාපත් වන සතුන්, කුණු වූ පලතුරු, රුධිරය, සත්ව අසූචි සහ මුත්‍රා වලින් ද පෝෂණය වෙනවා. 🦋

🦋 මල් පැණි වලින් ශක්තිය සඳහා සීනි සහ මල් පැණි වලින් ලැබෙන සෝඩියම් ප්‍රමාණවත් නොවන නිසා දිරාපත් වන සතුන්, කුණු වූ පලතුරු, රුධිරය, සත්ව අසූචි සහ මුත්‍රා වලින් ප්‍රජනනය සඳහා අත්‍යවශ්‍ය සෝඩියම් ලබාගන්නවා.

🦋 සමහර වෙලාවට සමනලයන් ඇවිත් ඔබේ සිරුරේ වහනවා නේද? ඒ ඔවුන් ඔබට කැමති නිසා හෝ ඔබ විශේෂයෙන් මලක් මෙන් පෙනෙන නිසා නෙවෙයි. ඇත්ත වශයෙන්ම, ඒ සමනලයා ඔබේ දහඩිය සහ රුධිරයේ ඇති ලුණු සුවඳට ආකර්ෂණය වෙනවා.

 

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGallery