කීරි සම්බා ඇතුළු සියලුම සහල් වල මිලෙහි සිදු වූ වෙනස.
Sri Lanka Market
By Wayomi
කීරි සම්බා කිලෝ 05ක පැකට්ටුවක් රුපියල් 1800 දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පවසන්වා.
ඒ, සම්බා හා කීරි සම්බා සහල් හිඟයක් ඇති වීම හේතුවෙන්.
කෙසේ වෙතත් නාඩු කිලෝවක් රුපියල් 96කට ද, සුදු සහල් කිලෝවක් රුපියල් 90කට ද, රතු කැකුලු කිලෝවක් රුපියල් 170ක් දක්වා ද මිල පහළ වැටී තිබෙනවා.
පසුගිය දිනවල මෙම සහල් වර්ගවල කිලෝවක් අළෙවි කරනු ලැබුවේ රුපියල් 200ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.