බැංකු පද්ධතියේ එකවරම සිදු වූ දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
Businessman
By Aruna
ඔක්තොම්බර් මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ, සේවා අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 56.2ක් ලෙස සටහන් වී ඇති අතර නව ව්‍යාපාර, අපේක්ෂිත ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත් ඔක්තෝම්බර් මාසයේදි නිෂ්පාදන අංශයේ සුළු පහත වැටීමක් දක්නට ලැබීමද විශේෂත්වයක්.