මෙරට වාහන මිලෙහි දැවැන්ත වෙනසක්. - ලාංකිකයන්ගේ වාහන සිහිනය සැබෑ වෙයි.

Sri Lanka Department of Motor Vehicles
By Wayomi Aug 02, 2023 11:25 AM GMT
Report

මෙම වසරේ වාහන සිහිනය සැබෑ කර ගැනීමට කැමති අයට සුබදායි වන බවයි වාහන අලෙවිකරුවන් පවසන්නේ.

ඔවුන් අවධාරණය කරනු ලබන්නේ, අනෙකුත් විවිධ කරුණු පසෙක තබා භාවිතා කරන ලද වාහනයක මිල බැලුවහොත් තරමක් දුරට අඩුවී ඇති බවයි.


?නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි

?පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි


?නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි

?පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි


?නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි

?පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි


?නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45යි

?පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි


?නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි

?පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි


?නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි

?පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි


?නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි

?පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි


?නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි

?පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි


?නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි

?පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි


?නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 30යි

?පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි


?නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි

?පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි