අම්පාරේ ලංගම බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

Ampara Sri Lanka Accident
By Piyumika Jun 29, 2024 06:25 AM GMT
Report

අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ඊයේ (28) අනතුරට ලක්ව ඇත.

රන් ආබරණ විකුණා මහමගදී කොල්ලකාපු වෙළඳ සැල් හිමි කරු සමග හතරක් මාට්ටු..

රන් ආබරණ විකුණා මහමගදී කොල්ලකාපු වෙළඳ සැල් හිමි කරු සමග හතරක් මාට්ටු..

අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වනුයේ.

නෙළුම් පොකුණ රඟහලේදී "යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ජනපති අතට..(VIDEO)

නෙළුම් පොකුණ රඟහලේදී "යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ජනපති අතට..(VIDEO)

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි ආරංචි මාර්ග පවසා සිටියේ .