නිලවීරගේ කරදර ගැන කියන්න ආපු සල්ලි පොකුරු ඩ‍්‍රාමා එකේ හැඩකාරයා. (VIDEO)

SL Actress Gossips Actress
By Wayomi Oct 21, 2023 12:14 PM GMT
Report

තරු with ගගන

කලාව උදෙකලා වූ කලී විකල නොවන්නේ කවර සමාජයක් ද?

ඉතින් එවන් සමාජයක් නිර්මාණය නොවීමට අංකුර කලා කරුවන්ගේ දායකත්වය කලාවට වැදගත් වෙනවා.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ "තරු with ගගන" සමඟින් අයෙමත් අපි අරන් ආවා.

අද අපි එක්ක එකතු වන මේ අපූරු කලාකරුවා ගැන ඔබ මොකද හිතන්නේ?