"දේවතාවියක් වගේ.. තවත් වෙලාවක සිතුවමක් වගේ ලස්සනයි.. ඇස් අහකට යන් නෑ සත්තයි.." බලන්නකො එයාගෙ ලස්සන.. (PHOTOS)

By krishani Oct 22, 2022 09:02 AM GMT
Report

පුංචි තිරය ඔස්සේ පමණක් නොව ඇය රිදී තිරය ඔස්සේත් ඉතාමත් ජනප්‍රිය තාරකාවකී.ඇය තරින්දි ප්‍රනාන්දු.

"රැල්ල වෙරළට ආදරෙයි" එක්ක ආදරෙන් එකතු වන ඔබට ඇය හමුවන්නේ කැතරින් නමින්.අප සිටින අති දක්ෂ ටෙලි නාට්‍ය හා රංගන ශිල්පිනියක්.මෑත කාලීනව ද ගේම් චිත්‍රපටය රන්ජන් රාමනායක මහතා සමඟ ප්‍රධාන භූමිකාව හරහා සිනමා රසිකයන් අතර ඇය ඉතාමත් ජනප්‍රිය වූවා.ආදරයට ලක් වූවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.

ඉතින් ඇගේ අපූරු රූප පෙළ,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery