වැටලීමකට ගිය පොලිස් ස්ථානාධිවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්...

By Sithumini Jul 05, 2024 04:30 AM GMT
Report


තලාව ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමග වැටලීමක් සදහා ගොස් සිටියා.

එහිදී ⁣පොලිස් ස්ථානාධිපතිතුමන්ට පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා

පහරදීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිතුමන් මේ වන විට ප්‍රථිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි