තලපති විජේගේ අලුත්ම Instagram වාර්තාව. (PHOTOS)

Vijay
By Wayomi Apr 03, 2023 08:33 AM GMT
Report

තලපති විජේ Instagram ඉතිහාසය අලුත් කරමින් වාර්තාවක් තබා තිබෙනවා.

ඒ, Instagram ඉතිහාසයේ කෙටිම කාලයක් කාලයක් තුළ , එනම් විනාඩි 97ක් වැනි කෙටි කාලයකදී followers ලා මිලියනයේ සීමාව පසු කළ ලොව තුන්වෙනියා සහ ඉන්දියාවේ පලවෙනියා බවට පත්වෙමින්.

මේ වන විට එහි followers ලා ප්‍රමාණය මිලියන හතර ඉක්මවයි .

 https://www.instagram.com/actorvijay/?utm_source=ig_embed&ig_rid=346cab99-e577-43c3-9ead-7e22c6805912


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 

 

GalleryGallery