රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශයකට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්. - මියගිය සංඛ්‍යාව ගැනත් අනාවරණයක්.

Russo-Ukrainian War Death Bomb Blast Russia
By Wayomi Jun 24, 2024 04:22 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඔන්න බලන් හිටපු ප්‍රතිඵල ඉදිරි දින 10 තුළදී ?. - මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ප්‍රකාශයක්. (UPDATE)

ඔන්න බලන් හිටපු ප්‍රතිඵල ඉදිරි දින 10 තුළදී ?. - මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ප්‍රකාශයක්. (UPDATE)


ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.


මේ අතර එලෙස මියගිය අය අතරට පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බවත් සඳහන්.

මෙම ප්‍රහාරය ආගමික උත්සවයක් ඉලක්කකර එල්ලකර ඇති අතර ඩජෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර එල්ල වී ඇත.  

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.