දුරකථන ඇමතුම් මිළ සම්බන්ධයෙන් සිදුවූ වෙනස...

By Sithumi Jun 03, 2022 11:15 AM GMT
Report

විදුලි සංදේශ බද්ද අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 15 ක් දක්වා ඉහළ දමන බව ජාතික විදුලිසංදේශ නියාමන කොමිසම පැවසීය.

මෙම බද්ද මේ දක්වා සියයට 11.25 ක් ලෙස පැවැති අතර බද්ද ඉහළ දැමීමත් සමඟ දුරකථන ගාස්තුව ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now