අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් බද්ධක් ඉහළට..
Sri Lanka
By krishani
අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබෙන අතර මෙතෙක් 11.25 % ක් ව පැවති එම බද්ද 15 % දක්වා ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
පසුගිය 1 වනදා සිට වැට් බද්ද ද සියයට අටේ සිට සියයට 12 දක්වා ඉහළ දැමුණා.