යළි සියලුම බදු අඩු කරයි?..හදිසි තීරණයක් ගැනීමට හේතුව මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Cabinet Income Tax Department
By Aruna Sep 19, 2023 07:05 AM GMT
Report

අය වැයේ දී උපයන විට බද්ද සංශෝධනයට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා අවධාරණය කරනවා.

ඒ ඔහුගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එක් වෙමින්.

බදු සංශෝධනයෙන් බලාපොරොත්තු අරමුණු සහ ආදායම් උපයාගෙන ඇත්දැයි කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් එහිදී විමසා තිබේ.

එම නිලධාරීන් පැවසුවේ, බදු සංශෝධනයෙන් මේ වසරේ මේ වන විට අපේක්ෂිත ආදායම ලැබී නොමැති බවයි.

ඒ අනුව, ගාමිණී වලේබොඩ මහතා සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිතිවලට දැනුම්දී ඇත්තේ, බදු සංශෝධනය පිළිබඳ සියළුම පාර්ශව එකඟ වන යෝජනා සති දෙකක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

මාසයකට එක් පුද්ගලයෙකුට 15978 මුදලක්..හතරදෙනෙක් ගේ පවුලකට 63,912ක්..

මාසයකට එක් පුද්ගලයෙකුට 15978 මුදලක්..හතරදෙනෙක් ගේ පවුලකට 63,912ක්..