විශේෂ උපකරණ කිහිපයක් බද්දෙන් නිදහස් කරයි..
Parliament of Sri Lanka
Ranjith Siyambalapitiya
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Income Tax Department
By Aruna
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් භාවිත කරන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද ප්‍රකාශ කළා.
ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දේශීය සහල් නිෂ්පාදනය ද සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බවයි.