කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - අද මැච් එකේ නැවුම්ම උණුසුම..

Cricket Sri Lanka Cricket Dasun Shanaka
By krishani Oct 16, 2022 03:52 AM GMT
Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරගය අද (16) දින ආරම්භ වේ.

එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙන අතර ගීලොන්ග්හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join