උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

A D Susil Premajayantha Sri Lanka Politician Government Of Sri Lanka Job Opportunity Latest Headlines
By krishani Jun 16, 2024 04:52 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Susil Premajayantha Announsment

ඒ ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.


ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබා දීමට නියමිත ය.

ඒ බව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළු ලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බවයි.

රාජ්‍ය සේවකයින් ගැන රජය එකවරම තීරණයකට යයි - හැබැයි මෙන්න මෙහෙමයි..

රාජ්‍ය සේවකයින් ගැන රජය එකවරම තීරණයකට යයි - හැබැයි මෙන්න මෙහෙමයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නවීනතම ‘ස්මාට්බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් වන විට පාසල්වලට ලබාදීමට පියවර ගන්නා බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%