රෝහල් රැසක ශල්‍යකර්ම නතර කිරීම ගැන දැනුම්දීමක්..
                                    
                    Sri Lanka
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                                                
                    GMOA Sri Lanka
                
                                                
                    Colombo National Hospital
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවයි.
අදාළ ගැටලු විසඳීමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නොමැති බවයි, එම සංගමයේ ප්‍රධාන ලේකම්, එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේ.ව්
සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බවය.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට වත්මන් අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් විය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.
 
                 
                 
                                             
        
     
     
     
     
    