ප්‍රවීණ ගායන ශිල්පියෙක් දිවි මඩලට සමුදෙයි - (PHOTOS)

Sri Lanka
By Sewvandhi Oct 28, 2023 12:38 PM GMT
Report

ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

එතුමා, ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන්ය.

පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.

Gallery