ඉදිරිරේදී මෙරට යුධ තත්වයක් ඇති වෙනවද..?- රටක් විදිහට පත්ව ඇති අසරණකම ගැන ප්‍රභාලයෙකුගෙන් විශේෂ ප්‍රකාශයක්..(VIDEO)
Sunil Handunnetti
Sri Lanka
Janatha Vimukthi Peramuna
China Ship In Sri Lanka
By Sewvandhi
Yuan Wang 5 නෞකාවට අවසරදීම මත ඉන්දියාවත්, චීනයත් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ජාත්‍යන්තර සම්බන්ධතා අර්බුදයකට පත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මුනිවත රැකීම නිසා දැනටමත් හම්බන්තොට දෙසට ගමන් ආරම්භ කර තිබෙන චීන පර්යේෂණ නෞකාව ආපසු හැරවීම ගමේ චූන් පාන් වෑන් එක ආපසු හැරවීම වැනි පහසු කටයුත්තක් නොවන බවය.
ඉදිරිරේදී මෙරට යුධ තත්වයක් ඇති වෙනවද..? චින නැව සහ අනෙක් රටවල ස්ථාවරය ගැන සුනිල් හදුන්නෙත්ති කියූ බරපතල කතාව පහත විඩියෝවෙන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |