ඔන්න ඉතින් ඔහුත් විවාහා වෙලා..පෙර දින රාත්‍රියේ ශෝ එකකට ගිහින් ඊළග දවසෙ වෙඩින් එක ගත්ත සුනීර සුමන්ග..
                                    
                    Viral Video
                
                                                
                    Wedding
                
                                                
                    Gossip Today
                
                                                
                    Viral Photos
                
                                                
                    Artist
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    සුනීර සුමන්ග කියලා කියන්නේ මෑත කාලිනව ජනප්‍රිය වුණු ඉතාම දක්ෂ ගායකයෙක්. ඔහු මේ වන විට බොහෝ දෙනෙකු අතර ඉතාම ජනප්‍රියයි.
ඩ්‍රීම්ස්ටාර හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත සුනීර සුමන්ග එයාගේ ජීවිතේ තවත් පියවරක් ඉදිරියට තබලා.
ඒ තමයි ඔහුගේ ජීවිතේ සුවිශේෂිම දවස. සුනීර සුමන්ග ගැන ෆේස්බුක් එකේ පළවෙලා තිබුණා. හරි අපූරු සටහනක්.
ඒ තමයි රාත්‍රියේ කොළඹ කැම්පස් එකේ ප්‍රසංගයකට සහභාගි වෙලා. ඉන් පසු දින උදෑසන ඔහුගේ විවාහා මංගල උත්සවයට සහභාගී වීමේ අවස්ථාව.
කොහොම වුණත් ඔහුගේ ජීවිතේ සුවිශේෂි පියවරක් තබමින් ඔහු ඊයේ විවාහ වෙලා.
 ඔහුගේ ජීවිතේට අපි සුබ පැතුම් එක් කරමු. 
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    