"පොත් පත් සියල්ල ගිනිතියලා, ජිවිතයේ ලබපු මිලේච්ජතම අත්දැකිම අත් විදලා... මගේ දුවේ ඔයා ගත්ත result එක මහමෙරක්'' - දියණියගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන මන්ත්‍රී තාත්තා තැබූ සංවේදි සටහන...(PHOTOS)

Sri Lanka Politician Sri Lanka G.C.E.(A/L) Examination
By Sithumi Sep 05, 2023 09:39 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ දියණිය මෙවර උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය අරගල සමයේදී සුමිත් උඩූකුඹුර මන්ත්‍රීවරයාගේ ගෙදරත් ගිනිබත් වීමයි. ඒ අත්දැකීමත් සමග තම දියණිය විදි දුක් සමග ඇයගේ විභාගය පිළිබදව පියාගේ සතුට මෙලෙස පළ කර තිබුණා.

මේ ඒ පිළිබදව මන්ත්‍රීවරයා පළකර තිබු ෆේස්බුක් සටහන පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGallery