ජනප්‍රිය තරුණ නළුවෙකු රිය අනතුරකින් දිවි සැරියට සමු දෙයි.. (PHOTOS)

India Actors Death Tamil Actors
By krishani Apr 10, 2024 05:52 PM GMT
Report

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන සුජිත් රාජේන්ද්‍රන් මියගොස් තිබෙනවා.

ජනප්‍රිය තරුණ නළුවෙකු රිය අනතුරකින් දිවි සැරියට සමු දෙයි.. (PHOTOS) | Sujith Rajendran Dies In A Car Accident

ඒ රිය අනතුරක් හේතුවෙන් ය.

මෙලෙස ඔහු රිය අනතුරකට ලක්ව ඇත්තේ පසුගිය මාර්තු 26 වැනිදා ය.

ඒ අලුවා-පරවුර් පාර ජනාවාස පාසල ඉදිරිපිට දී වේ.

ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සතියක් පමණ ය.

ජනප්‍රිය තරුණ නළුවෙකු රිය අනතුරකින් දිවි සැරියට සමු දෙයි.. (PHOTOS) | Sujith Rajendran Dies In A Car Accident

ඒ අනුව ඊයේ (09) දිනයේ ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

සුජිත් රාජේන්ද්‍රන් 2018 දී සුගීත්ගේ අධ්‍යක්ෂණය කළ කිනවල්ලි චිත්‍රපටයෙන් රංගනයට පිවිස තිබෙනවා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS)

සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS)


එමෙන්ම, ඔහු මැරතන් සහ රංගීලා වැනි චිත්‍රපටවලට ද සිය දායකත්වය ලබා දී ඇත.