ගුවන් භටයෙක් වෙඩි තබාගෙන අවාසනාවන්ත ලෙස සියදිවි හානිකර ගනී..
Sri Lanka
Accident
By Aruna
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු භටයෙකු සියදිවිහානිකරගත් කණගාටුදායක පුවතක් වාර්තා වනවා.
මෙම භටයා සියදිවි හානිකරගෙන ඇත්තේ, අද (03) පෙරවරුවේදි බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙම පුද්ගලයා මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදියි සිය නිල ගිනි අවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇත්තේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ ගුවන් භටයෙක් බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |