සීනි ගැන රජය ගත් දැඩි තීරණය..!
Food Shortages
Sri Lanka
Sri Lanka Food Crisis
Businessman
Nalin Fernando
By Sewvandhi
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි.