සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 21, 2026 05:12 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවය.