සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත්අඩංගුවට.

By Wayomi Dec 16, 2022 11:01 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහනුවර ප්‍රදේශයේදී ඔහු බීමතින් රිය පදවමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගමන් ගත් රථ පෙළකට අවහිර වන ලෙස සිට වාහනය ධාවනය කිරීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW