සුදේව ස්වර්ණවාහිනියෙන් ඉවතට..හදිසියේම සිදුවූ දේ මෙන්න..

Sri Lanka Sri Lanka Social Media
By Aruna Oct 04, 2022 11:08 PM GMT
Report

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වරණවාහිනි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

2020 වසරේදී ඔහු ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීමට පෙර හිරු රූපවාහිනි නාලිකාවේ රාජකාරි කළේය.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සුදේව හෙට්ටිආරච්චි මහතා නැවතත් ස්වර්ණවාහිනී ආයතනයේ ධුරයේ රාජකාරි කටයුතු කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now